ගොඩාක් අය මාව කන්න කියල ගන්නවා. (for eating)
නමුත් කවුරුත් මාව කන්නේ නැහැ.
පුළුවන් නම් මම කවුද කියන්න.
( පිළිතුර තව ටිකකින් කියන්නම්.ඔයාලා දන්න විදිහට Answer කරන්න )
ගොඩාක් අය මාව කන්න කියල ගන්නවා. (for eating)
නමුත් කවුරුත් මාව කන්නේ නැහැ.
පුළුවන් නම් මම කවුද කියන්න.
( පිළිතුර තව ටිකකින් කියන්නම්.ඔයාලා දන්න විදිහට Answer කරන්න )
අනෙ මංදා?????
harima lesiyi
monwada e ?
uda tiyena img eka baluwath kiyanna puluwan answer eka
ko itn kauruwath danne ne neda?
tawa tikak balamu.oka hoya ganna bari wenne na
Pigana :P
I mean Plate eka
Clever. Answer is correct. You are the WINNER
Plate
Yep.Correct
ah.. plate ekada
Heeeee. Correct
plate
Win win